Font size:
දෙනෙත හමුවේවා දිනෙක සංසාරේ කඳුළු කතරේ නොනිමි ගමනේ වොදනාවෝ බිඳ දමා // වාසනාවන් ඒ සිනා ආල රජ දහනේ පාළු විජිතේ රෑ අඳුරේ සෞම්‍ය සඳ පායා ඇගේ සිනහා වේවා දෙනෙත හමුවේවා ......... ප්‍රේමනීයයි ජීවිතේ නාරි වූ රැජිණි දේහ වරුණේ නෑ ළදුනේ කවක නැත ලියවී සදා මගේ වේවා දෙනෙත හමුවේවා ....
Singers
Data
Last updated May 2026