කුසුම් පිපෙන
Kusum Pipena
Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
චිත්‍රපටය : සිරි පැරකුම් (2013) කුසුම් පිපෙන වසන්තේ බිඟුන් බමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මධු වසන්තේ උදාගිරේ ප්‍රභා කැලුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පෙරී කැලෑ මලක් සුගන්ධදී සැලී සිනා සලයි ප්‍රබෝදයෙන් පිපී සර සඳක් සොළොස් කලා පිරි වළාකුලෙන් අහස් ගඟෙන් එබී විදා නැවුම් යොවුන් ලවන් පෙතී සිනා සලයි ප්‍රබෝදයෙන් පිපී කුසුම් පිපෙන...