මැටි ගෙදර අපේ කිරි අම්මා
Mati Gedara Ape Kiri Amma
Music: ප්‍රසාද් සිරිවර්ධන Lyrics: රවී වසන්ත වෙල්ගම
Font size:
බිම වැටුන කිරි දතට හඬන මගෙ ළපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනෙක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනැත් දුන්නා (මැටි ගෙදර අපේ කිරි අම්මා...//) රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා මා නමින් ගෙයි ඉදෙන කැවුම් අහුරෙන් එකක් හඬන කෝඳුරුවන්ට දුන්නා (මැටි ගෙදර අපේ කිරි අම්මා...//) බිම වැටුන කිරි දතට.... මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ ඉන්නා වෙබ් අඩවියේ තැනෙක හමු වුනොත් දන්වන්න (මැටි ගෙදර අපේ කිරි අම්මා...///)