දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
Dewram Wehere Himi
Font size:
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමද ජීවමානවන් හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහිනි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
Singers
Data
Last updated May 2026