Home/Songs/සඳ තරු නිහඩයි

සඳ තරු නිහඩයි

Sanda Tharu Nihadai

Music: H M ජයවර්ධන Lyrics: කුලරත්න අරියවංස
Font size:
සඳ තරු නිහඩයි -  ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින් 
හදවත අවදි කළා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර 
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඬවා  මතකය ඉකිබිඳ
හදවත අවදි කළා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.