පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
Pem Purane Sihina Dewduwa Do
Music: නයන කරුණානායක Lyrics: ගයාන් අනුරාධ
Font size:
පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // ගෙවුනු දිවියේ සියළු සැප හැරදා මාගේ සෙවනේ කම්කටොළු බවසා සිත දැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී සැබෑ නොවූ ඒ සිහින ලොකේ නොඉල්ලූ කුමරී පෙනෙන දුක් හමුවේ එකදු මොහොතක් හෝ තනි නොකර මා හුස්ම විලසේ ළඟම සිටි සොඳුරි සිත දැවුනා තැවුනා හැඬුනා ඔබ ගැන ප්‍රියේ // පෙම් පුරාණේ ....
Singers
Data
Last updated May 2026