Font size:
පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ ජීවිතේ සෙනේහයේ මල් මාවතේ සයුරු මායිමේ වැටකෙයි හෙවනේ දොඩමලු වී තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ පල නෑ දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි
Singers
Data
Last updated May 2026