Home/Songs/සමුගනේ නෑ වෙන් වන්නේ නෑ

සමුගනේ නෑ වෙන් වන්නේ නෑ

Samuganne Na Wenwanne Na

samuganne na 1 (ra sihine) Music: නාමල් උඩුගම
Font size:
සමුගනේ නෑ වෙන් වන්නේ නෑ 
කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වේවී//

ආරාධනාවන් ආයාචනාවන්//
පිළිගත් නිසා ඔය හමුවේවී 

සමුගනේ නෑ...

ආලය ස්ථිර නිසා නොයමු අප වෙන් වවෙලා//
භවයෙන් භවේ සදා හමුවේවී 

සමුගනේ නෑ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.