හනික වරෙව් කොල්ලනේ
Hanika Warew Kollane
Font size:
[ හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්// තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...// ]// යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව්... වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ// රත්තරනින් එවන්නේ හිරු දෙවියොයි කියන්නේ...//// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්// තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...// යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්...// සාදු සාදු කියල්ලා ප්‍රීති ඝෝෂ කරල්ලා// හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද උඩින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද යටින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා// ලෝකෙ වටේ ගොහිල්ලා හරක් හොරා හොයල්ලා// හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා....// වනන්තරේ සොයාපියෝ ගල් අරඹේ සොයාපියෝ මරු කතරේ සොයාපියෝ මිනිස් වාසෙ සොයාපියෝ කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ// හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ....// රන් අඹරණ පැළඳගත්ත මහ පොළොවේ රන් වපුරන// හිරු දෙවියො බලාපියෝ/// හරක් හොරා හොයාගන්න සියලු දෙවියො පිහිටවෙයෝ....//