කියන්න බැරි දේ ලියා එවන්නම්
Kiyanna Bari De Liya Ewannam
Font size:
කියන්න බැරි දේ ලියා එවන්නම් කියවා හඬනු එපා සිත තුල සිරවී සිඳලනු නොහැකී ආදර හැඟුමන් ලියා එවන්නම් කියවා හඬනු එපා (නැත මා වරදක් ඔබ හට කෙරුවේ මෙතුවක් කල් මා නිහඩව සිටියේ)..// මා නිවැරදි බව ඔබ දැනගනී කියා ඔබ යලි ඒවි කියා (නොසිතූ අයුරින් නොපැතූ විලසින් ඔබ වෙනකෙකු හා අතගත් පුවතින්)..// හැඬවේ තවමත් සිත ඔබ මගේ කියා හිමි නැති පැතුම සදා කියන්න බැරි දේ .....
Singers
Data
Last updated May 2026