Home/Songs/සියක් ආයු ලැබ

සියක් ආයු ලැබ

Siyak Ayu Laba

Music: H M ජයවර්ධන Lyrics: රඹුක්කන සිද්ධාර්ථ ථේර
Font size:
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළඳ 
විෂාකාව වේවා

මහා පොළව සේ නිහඬ නිසංසල - ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන - බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස - සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත් හෙළිකළ - පහන් ටැඹක් වේවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.