Font size:
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ වේවා සදා වාසනාවන් ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ සසර සරන තුරුම වාසනා දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ මුදු සීත සෙවණක් සොයා රන්වන් හුයෙන් දෑත පටලා බැඳී ආවේ ඔබේ ලොව සොයා ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ... සිහිලෙන් ගිමන් නිවන සුවඳක් ලෙසින් ඔබගේ පැතුම් සරසාලා ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින් පහනක් ලෙසින් දැල්විලා ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ...
Singers
Data
Last updated May 2026