බලා ඉන්නම්
Balaa Innam
Music: රොමේෂ් සුගතපාල Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා...// ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා... හද මඩලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා...// ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප....../ මගෙමයි කියු දිගු දෙනයන අද මට හිමි නැතුවා... මුළු ලොව මට ලැබුනත් මදි ඔබ නැති හින්දා...// ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප....../