Font size:
කදුලු මළුවට මම එන්නම් කදුලු නොපෑගෙන සෙ වෙන්ව යන ඔබෙ කදුලු බිදුවක් මට වටියි මුතු සේ ........ සිත්මල් යායට සඳපානයි ඔබ එලියයි මුළු රෑම පොඩි තරුවක් වත් වෙලා ඉන්න මට පෙර පින් නැතුවාද කදුලු මළුවට ....... හිත ලග දගකළ ළිහිණි පැටික්කිය පිටගම් යන මොහොත බලන්න පව්කළ මගේම නෙත් දෙක අඳ නොවුනේ ඇයිද ........ කදුලු මළුවට මම එන්නම්
Singers
Data
Last updated May 2026