නෙත පිනන රුසිරු
Netha Pinana Rusiru
Music: එම්. කේ. රොක්සාමි Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
නෙත පිනන රුසිරු වත ඔබෙයි සිත එකඟ කරන සිත ඔබෙයි රන් දිමුතු මුතු ද ළඟ තිබෙයි මගෙ සියළු දෙයම මතු ඔබෙයි ගඟ සරැලි තඟා වන පෙතේ සිඳු තුරුල වෙතට දිව යතේ මට මෙලෙස වරත සිහි වෙතේ ඔබ ගඟය මුහුද මා වෙතේ මුතු මොටද සොඳුර පල නැති ඔබ කරන විටදි ප්‍රිය ගතී එනු මැනවි සුළගෙ එති එතී මගෙ කුටිය වෙතට දුර ඇතී