Home/Songs/හන්තානේ

හන්තානේ

Hanthane

Font size:
(මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරි වැටුනා...//)

(හන්තානේ - හන්තානේ
මල් පාරේ - මල් පාරේ
සංසාරේ - සංසාරේ
පිය නගලා...
මන්දාරම් - මන්දාරම්
හැන්දෑවේ - හැන්දෑවේ
තරු රෑනේ - තරු රෑනේ
මම හිටියා...//)

(මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා...//)

Rap

(හන්තානේ - හන්තානේ
මල් පාරේ - මල් පාරේ
සංසාරේ - සංසාරේ
පිය නගලා...
මන්දාරම් - මන්දාරම්
හැන්දෑවේ - හැන්දෑවේ
තරු රෑනේ - තරු රෑනේ
මම හිටියා...///)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.