Font size:
බර බාගේ නැගී කඳු හෙල් පසු කරමින් යනෙනා මංගල ගමනේ ප්‍රීති වෙමින් යස රබන් සුරල් පද වයා නටති සතුටේ// උඩට උඩු වියන් යටට පාවඩ කුල සිරිතට මුල් තැන දී// කැන්දන් එන මේ රූබර ළඳුනේ// කන්දේ දෙවියන්ගේ පිහිටයි බර බාගේ... මංගල පෝරුවේ තහංචි ජයගෙන සුබ නැකතින් අෂ්ටක කියලා// මනාල යුවලට ආසිරි පැතුවේ// ජය මංගල ගී ගයලා බර බාගේ...
Singers
Data
Last updated May 2026