ඔබම මාද විය මාද ඔබම විය
Obama Mada Wiya Mada Obama Wiya
Font size:
ඔබම මාද විය මාද ඔබම විය සාගර වෙරලක පිය සටහන් මත ඔබ මා සමගින් ගෙවු දිනක් ඇත ඒ රන් හිරුරැස් විහිදුණු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය පවසා ගන්නට දහක් වදන් ඇත පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය ඒ සැම මැද්දේ සිත කය සිරවුණු අහිංසකාවිය පමණද ඔබ ළඳ ඔබම මාද විය .... ඔබමය මා සිත ඔබමය මා ගත සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනි ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත එවන් කලෙක මා එපා නොකල මැන ඔබම මාද විය මාද ඔබම විය
Singers
Data
Last updated May 2026