පනම් අටෙන් මට වැඩිකර දුන්න
Panam Aten Mata Wadi Kara
Font size:
පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල්ගත වේදෝ අනේ සර් අප මිතුරන් වෙයිදෝ එදා දවස උදාවේවිදෝ.... මට මතක් වෙනවා සුද්දා තැලු පෙල් හැටි අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටි මාස්ටර් සර් මට හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල්ගත වේදෝ අනේ සර් අප මිතුරන් වෙයිදෝ එදා දවස උදාවේවිදෝ....
Singers
Data
Last updated May 2026