හිංසා කරන්නේ වෙන්වී ගිහින්
Hinsa Karanne Wenwee Gihin
Font size:
හිංසා කරන්නේ වෙන්වී ගිහින් මාගේ අතින් වූ වරදක් කියන් හැංගී වසන්තේ මාගේ ලොවින් කඳුළක් නැගෙන්නේ නෙතටත් හොරෙන් බොඳවීලා පැතු සේයා රිදවාලා සිත පාරා සැඟවී ගියාට රිදවා ගියාට සැමදාම ඔයාම ඕනා සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනා // හිංසා කරන්නේ ..... මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑව ලයේ ගෑවි ලෑවි වාගේ සිතුවිලි වීලා ආවා // සිතුවිලි වීලා ආවා හිංසා කරන්නේ ..... රැඳී පාව යාවී ඇතේ රැඳුනත් මාව දාලා ඔබේ දෑස සිහිව ආයේ හැඟුමන් රෑන පාරා // හැඟුමන් රෑන පාරා හිංසා කරන්නේ ..... බොඳවීලා පැතු සේයා .... හිංසා කරන්නේ වෙන්වී ගිහින් මාගේ අතින් වූ වරදක් කියන්
Singers
Data
Last updated May 2026