Font size:
තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා බර බාගේ බර බාගේ - දුටුවේ සිහිවේ පෙර කාලේ අර කිංකිණි නද වැල පැතිරෙනවා - ගව කුර හඬ මුසු වෙනවා රෑ මැද කාලේ සී පද තාලේ - අඩ නින්දේ පතුරන්නේ රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ - සතුටිනි ගැළ පදවන්නේ ගෝනි පුරා බඩු බාගෙ දමාලා - රෑ කල ඈත බලාලා ගාල ලිහා ගොනුගේ කුසයේ ගිනි - නිවමිනි උදය කලා
Singers
Data
Last updated May 2026