සද්දය විතරයි වැඩ නෑ
Saddaya Vitharai Wada Na
Lyrics: අතුල රන්සිරිලාල්
Font size:
සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා// දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා// අතේ තියන් පත්තු කරලා අනුන්ගේ ඇඟට දාලා විනෝද වෙන අය මොකටද අහයි රතිඤ්ඤා…// ආකාස කූරු වගේ උඩට ගිහින් පුපුරලා ඉරටේ වගේ වැටිලා මොටද අනේ හිස් වෙලා දිනුවම පැරදුනු අයගේ ඇඟටත් දාලා සතුටු වෙලා මොකටද අපි අනුන් රිදවලා…// අතේ සතේ නැතත් හොයන් සද්දය දාලා චීන පටස් කවි චක්කර වටකර නටලා ආටෝපෙන් ඇත්ත වහලා බොරුව පුම්බලා හොඳ හිත පතුරා ජය ගමු සද්ද හංඟලා…// සද්දය විතරයි…
Singers
Data
Last updated May 2026