Font size:
දිගැසියේ..// කොපුල් තෙමා හිටි හැටියේ.. ඈ ඇවිද ගියා තරු පලසේ.. හීන මවාලා.. ඈත ගියා දැන්.. මා මිය යයි හද ගැස්මේ.. // මායාවන් හංගමි.. සේයාවක්වත් නොදී.. ඈගෙ රූ මා ඈතින් වින්දෙමි.. රූපයේ මන බන්ධනී.. ප්‍රේමයේ අනුරාගිනී.. වේදනාවේ මා තනිවෙමි.. දිගැසියේ..//// රූ අඳුන් ගල්වන්නියේ.. මා හැඟුම් රිදවන්නියේ.. රූපයෙන් මන මා මත්වෙමි.. රාත්‍රියේ සඳවන් මුවේ.. නිල් නුවන් සිපගන්නෙමි.. මේ සිහිනයේ මා නවතිමි.. දිගැසියේ..////