ශාන්තිනී
Shanthini
Music: ගුණදාස කපුගේ Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම් කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං...... කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑතේ වළළු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්...... සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න.....
Singers
Data
Last updated May 2026