සිහිනයේ දොරකඩ
Sihinaye Dorakada
Music: රෝහණ වීරසිංහ Lyrics: රත්මලේ බන්දුල ගුනවර්දන
Font size:
සිහිනයේ දොරකඩ නොපිපෙන පැතුමකි ඔබ මට නිදි නැති සිත ගිනි අවුළන සැඩ මාරුතයක් විය ඔබ මට (මේ තරම් කඳුළු වරුසා...//) මේ තරම් ඇයි සොඳුරු යෞවනයට ජීවිතය මැකෙනා අවපසේ සඳ විලසට (රැයෙන් රැය දිගු කාලයක් වී...//) මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි ව සෙනෙහසින් වඩිනා හද සුවඳ කෝ කොතැන ද