Font size:
සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී පැතුම් මලක සුසුවද මට හිඳියි තුරුල්වී සුසුම් වලට සෙනෙහස ආදරෙයි කිරිල්ලී හිතුවක්කාර පෙම් රැල්ලක පැටලී සැන්දෑවට ඔබ එන්න සඳක් වී නෙත පැටලී රතු රෝස මලක් රහසින් පෙම් පුදසුන සිඹිමි සුළං කපොලු .... තරුමල් සේදු ගං ඉවුරට වැටුණු මේ ලාලික දිය දහර මලක් වී සිත පිපුනේ සඳ පායන තුරු ඉන්නම් මනමාල කිරිල්ලී සුළං කපොලු ......
Singers
Data
Last updated May 2026