Font size:
අපි දෙන්නා අත් වැල් බැඳ පාසැල් ගිය මඟ පුරා වැහි වතුරින් නිලා වැහිලා ඔරු පැද ගිය වෙල පුරා මතකය රන් සිතුවමක් වෙලා සිහිනය සේ අදත් එයි ගලා // ඒ දණ්ඩේ හිත සැලි සැලි නෙතු විදහා ඔබ හිටියා මා අත ගෙන ඉන් එතෙරට අත අත් නොහැරම සිටියා ඒ අත අද අන්සතු වීදෝ // ඒ දඩු ගඟටම බිලිවීදෝ // අපි දෙන්නා අත් වැල් බැඳ ..... රෑ පින්නේ සඳ මල යට පැල් රකිනාවිට තනියේ කවි කියනා නුඹගේ හඩ සුළඟ දිගේ ආ දිනයේ දුන් පොරොන්දු මට සිහිවෙනවා // නුඹ නොපෙනී නෙතු බොඳ වෙනවා // අපි දෙන්නා අත්වැල් බැඳ ......
Singers
Data
Last updated May 2026