Font size:
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම් මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා තුරුලු වෙලා මුව සිප ගන්නම් මා නුරාගිනියේ නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්.... දෙඅදර සඳකැන් දහර ඉසින්නී සොඳුරැ සරාගී නෙත ලෙලවන්නී රෑබර රාධා මා මන බන්දා හැරදා යනු බෑ මා ප්‍රිය රාධා... නීල නුවන් සනසන්නම්.....