අමා රස පෙම් රසයෙන්
Ama Rasa Pem Rasayen
Music: වික්ටර් රත්නායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
අමා රස පෙම් රසයෙන් කැලතෙමි - ඔබ නැති නම් මිහිපිට නැත මම් ඔබ නැති නම් මිහිපිට නැත මම් -අමා රස පෙම් රසයෙන් කැලතෙමි සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා - ඔබ දැකුමෙන් සිත උමතු වුණා මා ජීවත් වන බව මට දැනුණේ - ඔබ හද සැලෙනා රාවෙන් සුපිපුණු මල් නටුවෙන් ගිලිහී - මඳ සුළඟින් ඔබ වෙත පැමිණී ඔබ පා මත විසිරී පරවෙන්නට - මට ඉඩ දෙනු මතුදා
Singers
Data
Last updated May 2026