වරා මලේ (දුර ඈත අනන්තෙක)
Vara Male ( Dura Etha Anantheka )
Music: කසුන් කල්හාර Lyrics: චරිත දිසානායක
Font size:
දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක ආල වඩන පිනිසර අතරින් පිබිදුණු සඳ මල අද කොහේදෝ...... පිනි කැට ඉහිරුණු සීතල සුළඟට පෙති ගිලිහිණිදෝ වරා මලේ උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ නගෝ තලේ සඳ සැඟව ගියේ..... දුර ඈත...... ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල නැහැ යළි කිසිදින පුදින්නේ මාල ගිරාවෝ ඉගිල ගියාවේ මියැදුන සඳ නෑ යළි එන්නේ...... දුර ඈත......