Home/Songs/වෙරෝණිකා

වෙරෝණිකා

Veronika

Font size:
වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
වෙරෝණිකා....

සිංදු කිව්වා... ඔබ ලස්සනට... ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව... ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව... 
මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?

වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...

නැටුම් නැටුවා... ඔබ ලස්සනට‍... ලස්සනට...
හරිම ලස්සනයි‍‍... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම... මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම.... 
ඔබට මොකටද වෙරෝණිකා?

වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ....
මට පිස්සු වෙරෝණිකා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.