Font size:
මේ ප්‍රේමය ද ප්‍රේමයේ සිපිරි ගෙදරද // අහිමි වීමත් බියත් කැටිකොට තනා සිපිරි ගෙයක් සිරකලා මා // ප්‍රේමයෙන් උමතු ළඳක් මේ ප්‍රේමය ද ... රනලියෙවි දිසි රුසිරු අඟනන් දකින මා දෙනුවන් අඳ කරයිදෝ // ප්‍රේමයෙන් උමතු ළඳක් මේ ප්‍රේමය ද ... //
Singers
Data
Last updated May 2026