Home/Songs/සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය)

සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය)

Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song)

Music: නදීක ගුරුගේ Lyrics: ජයන්ත චන්ද්‍රසිරි
Font size:
සඳ පායන්නේ සීතල අරගෙන
ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන.....

අරණ්‍යානි කඳුළු සලන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැලි රහසක් මුමුණන තරමට
අහසට කොඳුරා රහස් කියව්.....

රණහස සැරසී ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුණිවත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට සැම විට
ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.