හිමි නැති සෙනෙහේ හදවත රන්දා
Himi Nathi Senehe Hadawatha Randa
Music: දුලිප් මිරැන්ඩෝ Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිවීලා මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතුනා හිමි නැති සෙනෙහේ .... අතැගිලි නොබැදී සිත් අප එක් වී මියෙනා තුරා ළං වී හිදිමු නොදැනී කවුරුත් හදවත සංකා ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු හිමි නැති සෙනෙහේ .... ඉරණම විසදී යළි අප හමු වී දවසක් ඒවී ඔබ මගේ වී ඔබගේ සතුටයි මට නම් ඕනේ ඒ ටික ඇති මියැදෙන්න කලින් හිමි නැති සෙනෙහේ ....
Singers
Data
Last updated May 2026