Font size:
තොටමුණ බද සිටි රුවන්මලී ගඟ බිලිගත් මගෙ රුවන්මලී ගමට සිටිය එක රුවන්මලී ගමට වරෙන් අද රුවන්මලී ඉර අවරට යන හැන්දෑ යාමේ දුම්බර කඳුවැටි මුදුන් වලින් සිහින් වලාවක් හෙමින් නැගීලා මේ තොටුමුණ බද රැඳී සිටී තොටමුණ බද සිටි.. සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස රුවන්මලී තොටමුණට ඇදේ කළය පුරා දිය උකුලෙ තබාගෙන හෙමින් හෙමින් පා නගනු පෙනේ තොටමුණ බද සිටි..
Singers
Data
Last updated May 2026