Font size:
සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා // කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි // රා රා රා පෙරන්න මන්ඩියේ ගැවසෙන්නට එපා හන්දියේ // බබරුන් මත් වෙලා පොඩ්ඩියේ හනිකට ගෙට වෙයන් නංගියේ බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි ඔරු වැල්ලට ඔරු දහයක් ගන්නේ රේන්ද වැඩ තව වැඩි කර ගන්නේ // ජීවත් වෙනතුරු නුබ ලග ඉන්නේ ඔය දග ගති මම නැති කර වන්නේ පරට්ටු ගතිය පාලා මා මට්ටු කරන ලීලා මගතොටදී නපුරු විලා ඇයි යන්නේ අහක බලලා කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි.... //
Singers
Data
Last updated May 2026