Font size:
සැඟවී සැඟවී පාවේදෝ ආදරේ පෙම් කල්පනා සැමදා සෙනෙහෙන් යාවේදෝ දෑසේ ආරාධනා // මා සිතේ පැතූ පැතුම් වේදනා නොදී ජීවිතේ ලසෝතැවුල් නෑ නිමා නොදී සැඟවී සැඟවී .... මා හදේ සුසුම් නිවා ආදරේ ගෙනා ඒ සෙනේ බිදින්නෙපා වේදනා මවා සැඟවී සැඟවී ....//
Singers
Data
Last updated May 2026