Font size:
වසන්නයේ මල් පිපිලා හදවතේ පතුලින් ආ සුවඳක් වෙලා විසිරීලා මං ආදරෙයි නුඹට මගේ ආදරී එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ නිරන්තරේ මා හා ළඟින් සිව් මංසලේ ගිය මාවතේ සිටියා ළඟින් දෑතේ වෙලී සුවඳක් වුණා වෙලිලා පෙමින් මං ආදරෙයි නුඹට මගේ ආදරී එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ මං ආදරෙයි නුඹට මගේ ආදරී එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ සුන්දර ආදරේ අපි ගයමු ලොවටම කියමු ඔබෙ ආදරේ සදහට මාගෙයි මෙතුවක් භවේ
Singers
Data
Last updated May 2026