තේරුම් ගත්තා
Therum Gaththa
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: හර්ෂණ කේ පෙරේරා
Font size:
හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු කරණා මුල සිටම දෙතුන් පාරකට වඩා වැරදුනේ පාඩම හරියට තේරෙන්න මම දුප්පත් බව ඇත්ත මොකක්ද කරපු වරද හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද (තේරුම් ගත්තා හැමදේම හොඳම දේ උනේ සමුදීම හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිද...//) වැරදි හදාගෙන නොදැන වෙලා දිවිය නොවේ අමතකද අසා වැරදි කරේ ඇයි අතර තුරේ ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා මම දුප්පත් බව ඇත්ත...... ඇති නැති මගෙ අඩුපාඩු කියා කරපු වැඩේ අද හරිද ඔයා අතින් අතට යන පෙමින් නතර වෙන දුකේ අරුත දන්නැති හින්දා මම දුප්පත් බව ඇත්ත මොකක්ද කරපු වරද හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා...... මම දුප්පත් බව ඇත්ත මොකක්ද කරපු වරද හිනැහෙන්න කියලා දුන් හිතට දුකක් ඔබ දුන්නේ කොහොමද අද (තේරුම් ගත්තා හැමදේම හොඳම දේ උනේ සමුදීම හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිද...///)