Font size:
සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ ඉර මා ගාවයි නෑ මා සිතුවේ නෑ ඔබ හා මා ඉන්නා තත්පරේ // සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ විසිතුරු දැකුම් මන්මත් කැළුම් මට වට වෙලා කීවත් කතා සයුරේ තෙරේ සිතිජය බලා ඔබ හා මා ඉන්නා තත්පරේ // සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ විල් මත නෙළුම් නෙලුවද කැළුම් ගල් පර තලයි රැළිමෙන් හැඟම් වෙරළේ තෙරේ අප හමුවෙනා කිසිවකු නෑ දන්නේ ආදරේ // සඳ මා ගාවයි ............
Singers
Data
Last updated May 2026