Font size:
ඔබ සඳක් මැයි සඳ මගේ මැයි විඳවනා කඳුළින් ලතැවෙන සුසුමින් මුදවනා ඔබ සඳක් මැයි සඳ මගේ මැයි වලා පීරා නැගෙනු පොව තාරකා මැද දිලෙනු ලොව ගිම්හාන රාත්‍රියේ විසල් ගම් බිම් නිවනු නොව ඔබේ ප්‍රේමියේ නවාතැන ළඟ හිඳිනු මැන ඔබ සඳක් ......... කළල් දිය මත රඳනු නොව මුදලකට පෙම් බඳිනු නොව හුදකලා රාත්‍රියේ අරුත්සුන් සිතු නැවෙනු නොව ඔබ ප්‍රේමියේ නවාතැන ළඟ හිඳිනු මැන
Singers
Data
Last updated May 2026