Home/Songs/ලයන් නේශන්

ලයන් නේශන්

Lion Nation

Font size:
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people 
on the run never give up

සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන් 
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම් 
කෙළිලොල් තාලෙන් සක්වල සොයා 

Lion nation we are proud oh yeah
Get up get up get up get up your people 
on the run never give up

Rap 

සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන් 
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම් 
කෙළිලොල් තාලෙන් සක්වල සොයා 

හිනිපෙත්තට පියඹලා ඉහල අකාසෙට වෙලා 
තරු වැල් වල මල් පවා අපගෙ හිත ලඟ පුබුදුවා

සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන් 
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම් 
කෙළිලොල් තාලෙන් සක්වල සොයා

Lion nation we are proud oh yeah
Get up get up get up get up your people 
on the run never give up

We are strong as one
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.