Home/Songs/සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව)

සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව)

Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa)

Lyrics: හෙන්රි ජයසේන
Font size:
සතර දනෙක් සෙන්පතියෝ 
මඟට වැටී යුදට ගියෝ
යුද්දෙට ගිය ඹලුගෙඩීයෝ
උන්ගේ හැටි කියාපියෝ....

පළවෙනියට බීයක් හිතේ
දෙවැනියාට හති වැටෙන්නේ
තුන්වැනියා මග මැරෙතේ
අන්තිමයා පැන දුවතේ......

පස්වැනියෙක් මඟ එන්නේ
ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ
ඌටලු බොල බලපන්නේ.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.