Font size:
සිතක ආශා සංසිඳේ ඔබ නිසා සිසිකෝ සිතක ආශා නොසංසිඳේ ඔබ නිසා නිෂාකෝ...// සීත ගඟුලැල් කියයි ආදරේ වාසනාවන් පිපුණ චෙරි මල් කියයි ආදරේ වාසනාවන් හිම පිරීලා ෆූජි කන්දේ මේ වසන්තේ... සිතක ආශා... මිලින දෑසක් දකී ආදරේ වේදනාවන් සැලෙන හදවත් දකී ආදරේ වේදනාවන් හිම වැටේදෝ ෆූජි කන්දේ එන වසන්තේ... සිතක ආශා...