Font size:
මා සමගින් මා දෑස බලා ආදරය දැනෙයිදැයි සිතා මා සමගින් ජිවිතේ පුරා ජිවිතේ දනේවියි පතා ඔය රූපෙන් මගේ සිත සලිත වී ගියේ උල්පත වුණා සැහැල්ලුවෙන් ගෙවූ ජිවිතේට එක රෝස මලක් බර වුණා ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි// ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ කුමක් කරන්නද මට නොදැනේ ඔබ කියා දෙන්න ඕනේ ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා සිතුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි// ඔබ සොඳුරු සිහිනයකි// ඔබ කියා දෙන්න ඕනේ ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි//