තිළිණේ ලෙසින්
Thiline Lesin
Music: ස්ටැන්ලි පීරිස් Lyrics: වර්නන් පෙරේරා
Font size:
තිළිණේ ලෙසින් පිළිගන්වමි ඉටි මල් මිටක් මා සැදූ පරවී නොයේ ඒ මල් සැලේ මගේ ආදරේ ඒ වගේ...// දුර ඈත සයුරෙන් එහා පිට වීලා යන වාකියා// දැනගත්ත මොහොතේ හඬා දැකගන්න ආවේ සොයා...// ඔය දැත දෑතේ තියා කොඳුරන්න යන්නම් කියා// රිදවන්නේ ඇයි මා මෙසේ ඔබ නේද මගේ ජීවිතේ...// තිළිණේ ලෙසින්...