සුදු මල් පොකුරක් අතින් දරා මා
Sudu Mal Pokurak
Font size:
සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරනෙමි මගෙ පියාණනි බාල වියේ ඔබ තුරුලේ නැලවී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ කැඩපත හමුවේ හිදිමී නිරතුරු ඔබෙ රුව දකිමී කලා ලොවේ දොර අබියස සිටිමී ඔබ සිටියා නම් සතුට දැනේ
Singers
Data
Last updated May 2026