Font size:
අපි ආයෙමත් හමුවෙන්නෙපා පෙරදා වගේ - හැන්දෑයාමේ ඔබ කී කතා - මතකේ තියා මගේ අරගන්නකෝ - ඔබ දුන්නු සෑම දේ ඔබ ගීතයක් - මට හීනයක් මල් සුවඳ - තැවරූ හාදුවක් ඔබ ගීතයක් - මට හීනයක් මල් සුවඳ - තැවරූ හාදුවක් අද ගින්දරක් වූවත් මගේ සිතේ.. හද පිරිමදී මතකය දිගේ ළඳේ... අපි ආයෙමත්............ සිත පාරවා - ඔබ ගැන කතා මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා සිත පාරවා - ඔබ ගැන කතා මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ළඳේ.. මම කියමි ඔබ අත්හල බවක් මෙසේ... අපි ආයෙමත්..............
Singers
Data
Last updated May 2026