හරිමි රජ සැපා
Harimi Raja Sapa
Font size:
(හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//) (සොඳුරු ළඳේ මියුරු කතේ තොප හැර සැප නැතේ...//) (හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//) (ජාතිය මගේ බාල නිසා ආලෙට බියයි මං...//) (ආලය බෙලෙන් ගෝත්‍ර ගති...//) සුන් කරලාමී මැයි... (හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//) (ප්‍රාණය සරී ස්වාමීට මගේ ආලය වෙමි තිරා...//) (ප්‍රීතිව ගියේ හෘදේ මේ මාගේ//) කෞමද වගේ පුන් පෝදා... (හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා...//)
Listen
Watch on YouTubeData
Last updated May 2026