Font size:
ගඟ ගලා යාදෙන් අතීතේ අතීතේ උල්පතින් පැන නැග ඉම නොදන්නා අනාගතයට ගඟ ගලා යාදෙන් නවතින්න ඔබ මේ තොටමුණේ සරැලි හසරැලි මුවග නන්වා වියරු බියකරු ගැඹුර හංගා අයාලේ යන ගඟ ගලා යාදෙන් නවතින්න ඔබ මේ තොටමුණේ අයාලේ යන ගඟ ගලා යාදෙන් නිලන කඳුවැටි නිම්න හැරදා නිසරු නීරස සයුර සොයලා මුලා වී යන ගඟ ගලා යාදෙන් නවතින්න ඔබ මේ තොටමුණේ අයාලේ යන ගඟ ගලා යාදෙන් ගඟ ගලා යාදෙන් ...
Singers
Data
Last updated May 2026